මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්‍ර කොටස්
සයට නේද රස මුසු බත් කන්නේ
ගඳට නේද ඇඟ සුවඳ කරන්නේ
ලෙඩට බේති මේ මෙලොව සතුන්නේ
කුමට මීට සැපයෙකැයි සිතන්නේ
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
චන්ද රාගයෙන් බැදීමමානසිකත්වයඅරමුනු කිරීමආස්වාදය පසුපසයැමමන වඩන අරමුණුකාම අස්වදයට අලුම්කිරීමවිපරිණාමික ක්‍රියාදාමයනිච්ජ සුඛ අත්ත සුභ අවිද්‍යාවකයේ ඇති වෙන්නාවු අපහසුතාවයන් නිසාපටිච්චසමුප්පාදය ක්‍රියාත්මක වන ආකාරයක්ෂය දහම් සහ වැය දහම්අත් බැව් වල තිබූ දෙයදූෂ්‍ය මානසිකත්වයපංච ඉන්ද්‍රියන්ට වහල්විමනිවන් දකින්න කල යුතු දෙයරසයට බැඳෙන චන්දරාගයවේදනාවට ප්‍රතිකර්මයභවඅවිද්‍යාවඅකුසල්සත්තිස් බෝධි පාක්ෂික ධර්මභාවනාවනිවනනොපෙනෙන පාපඅනිච්චආර්යත්වයත්‍රිලක්‍ෂණයසතර සතිපට්ඨානයභූතයන්දහම් සාකච්ඡා කිරීමනිවන් මගජීවිත ගැටළු සහ විසදුම්පටිච්චසමුප්පාදයවිපාක