arrow_drop_down_circle

පහනේ තෙල.

පහන් උපමා කථාවේදී දැක්වෙන පරිදි තෙල කර්ම ශක්තිය හා සමාන කර ඇත.තෙල ක්‍රමයෙන් අහෝසී වී පහන්දැල්ලද ක්‍රමයෙන් අහෝසි වෙති. යම් බදු ක්‍රමයකින් තවත් සමහරුන් කිප දෙනෙක් පහනට තෙල් වත් කලා නම් පහන තව වැඩි කාලයක් දල්වා ගැනිමට තිබුනා. මේ ආකාරයෙන් සත්ව ජීවිතය තුල යමෙකුට ආසිර්වාද කිරීම සෙත් කිරිම තුලින් ජීවිතය බොහෝ කාලයත් පැවැත්මට අවශය කර්ම ශක්තිය නගා සිටුවිය හැකිද?

 

closechevron_left