arrow_drop_down_circle

පූජාවේදි හේවිසි හඩ ඇසීම.

2009 12 31වන දින පුන්‍ය අනුමොදන් කරන වේලාවේදි මට හේවිසි ශබ්ද පූජාවක් ඇසුනි.එය මට පමනක් ඇසීමට හේතුව කුමක්ද යන්න මට ප්‍රශ්නයක්.මෙය පහදාදෙන්න.

 

closechevron_left