arrow_drop_down_circle

මෛත්‍රිය වැඩීම මහත් ඵල වන අයුරු.

දාන විභංගයේ දක්වා ඇති සියලුම දාන වලට වැඩිය හුස්මක් ගෙන පහලට දමන කාලයකදී මෛත්‍රී චිත්තය වැඩීම හා අකුනු ගසන කාලයකදී අනිච්ච මෙනෙහි කිරීම මහත්ඵල මහානිසංස වන්නේ කෙසේද?

11:06

 

closechevron_left