arrow_drop_down_circle

කර්ම වේග ක්‍රියා කාරීත්වයන්.

1.කර්මය නෑයා කොට පවතිත්දී සත්වයා විශාලා නුවර දුර්භීක්ෂ වැනි උවදුරු වලට පත්වන්නේ කෙසේද?
2.අනාගත දෙමාපියන් උප්පත්ති ස්ථාන කාල පැවතිය හැක්කේ ස්වාභාවික උපද්‍රව වලින් ආරක්ෂාවන බොසත් වරැන්ගේ පමනක්ද?
3.න්‍යාය ධර්ම පහ සත්වයාට බල පාන්නේ කේසේද?
4. සුනීත සෝපාක වැන්නවුන් සොයා බුදුන් වහන්සේ වැඩි නමුත් රහත්වීමට තරම් පින තිබූ මහධන සිටු හා ඔහුගේ බිරිදත් ආරාමයක් අසල හිගාකෑමට පත්වන තුරැ ධර්මය මුන නො ගැසුනේ කල්යාන මිත්‍ර සම්පත්තිය අවශය පමන වැඩී නොතිබුන නිසාද?
5. බුදුරජානන් වහන්සේ කරනවෑමියාගේ දානය අගය නොකලේ එය අත්හැරීමේන් මිදීමෙන් තොරව තෘෂ්නා සහගත වූ නිසාද? දරපලා වෙහෙස මහන්සියෙන් මුදල් ඉපවූ තව කෙනෙකුගේ දානය අතය කලා.
6. බුදුගුන සිහි කිරීමේදී වරින්වර එක එක බුදුගුන සිහිකිරීම නුසුදුසුද?
7. 2012දී සිදුවිය හැකියි කියන‍්නේ තවත් මහත්දීපයක ගිලා බැසීමක්ද මතුවීමක්ද?
8. ශ්‍රීපාද අඩවියේදී වැඩ සිටින රහතුන් වහන්සේලා වර්ෂ 2016දී එලියට බසීද?
9.සාසනික සංඝයාට පූජා කරන සිවුපසය විශේසයෙන් දානයේ යම් සත්වයකු අනුබව කලවිට එම ආහාරය දිරවන්නේ නෑකියමින් අදහස් වන්නේ මල වසයෙන් ජීර්නව ආහාර පිට වන්නේ නැති බවද?
10. මුලු විශ්වයම ති

34:16

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

කර්මයක් පලදීමට අවශය ශක්තියඵල නොවින්ද කර්මපසුතලය සකස්වීමමෙන් කර්මය සකස් වීමධර්මය අසන්නට නැති කාලකර්ම විපාක ඇද ගැනීමමරනාසන්න අවස්ථාවේ ඇතිවන සංඛාරකලු සුදු විපාක පලදීමගති සම්පත්තිය හා කාල සම්පත්තියප්‍රයෝග විපත්තියස්වාභාවධර්මය ඇතිවන ආකාරයකර්ම වේගයකින් බල නොපිහිටීමබුදුන්ගේ පාත්‍රයෙන් ආහාරයක් ඉවතට ගැනීමහේතුව පිරීක්සිමවාසනාවක් ලැබිමකල්ප 91 ක මෙහා සේස මාත්‍රපෙර මහණ වූ අයෙක්සාසන විරෝධී වැඩදාඩිය මහන්සියේ අගයඋතුම් පදවියට අගෛෘරව කිරීමසිහිකර ඉවර කිරීමට බැරිබවදන්නා පමනින් බුදුගුන සිහි කිරීමලෝක වීනාසයආදී පරපුර සෙවීමඅවුරුදු කෝටි 100ක ක්‍රියාවලියපොසිල පරීක්ෂාවකාලසීමාවේ පිය පරපුරබුද්ධ කොලහල ඇතිවීමසාසනයට පූජා කිරීමදිරවන්නේ නැත යන අර්ථයප්‍රත්‍යවන ආකාරයහිමි කම් තිබෙන අයතන්හාව නිසා උපාදානවේපංචස්කන්ධයනිවන් මගලෝක විග්‍රහයදානසාංඝික දානකර්ම ශක්තියදාන කථාඅභිධර්මය
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (31 MB)

 

closechevron_left