arrow_drop_down_circle

නාම රූප පරිචේදයේ වැදගත්කම.

නාම රූප පරිචේදක් ඥානය රහත්ඵලයට පැමිනීමත් සමග ලැවෙනවාද?

35:01

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

නාම රූප පරිච්චේද කිරීමකථාව නිවනට උපනිශ්‍රය වන්නේකාම රූප ක්‍රමයබල්ලාගේ සහ මිනිසාගේ නාප රූපඋපාදාන රූපයන්ගේ හටගැනිමනාම රූප බෙදා වෙන් කර ගැනීමඅනුකූල හේතුවෙන්වේ හටගන්නා ඵලයවිඤ්ඤාණ වල වෙනසඑකාකාර හේතුවකින් විවිධාකාර ඵලහේතු ප්‍රභේද සහ ඵල ප්‍රභේදප්‍රඥාව පහලවන ක්‍රමයනාම රූප ක්‍රියාත්මක වීමවිවිධාකාර නාම රූප ක්‍රියාවලිපැවැත්මක් සමග ජීවත්වීමප්‍රිය මනාප දේ ජරාවට මරණයට පත්වීමඋපමා කථාවක්දෙවියන්ටත් දාහය ඇති බවවිද්‍යාවේ නිගමන හා අවිද්‍යාවේ නිගමනබ්‍රහ්මයන්ගේ සම්පත් මාන්නයබල මදයෙන් මත්වීමනිවන් මගලෝක විග්‍රහයනාම රූපපටිච්චසමුප්පාදය
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (32 MB)

 

closechevron_left