arrow_drop_down_circle

රහතන් වහන්සේලා හදුනා ගත නොහැක්කේ මන්ද?

පාත්‍රය ගෙන පසුපසින් යන උපස්ථායකයාටත් රහතන් වහන්සේ හදුනා ගත නොහැක්කේ අභිඥා බල කිසිත් නැති රහතුන් වහන්සේලාත් සිටින නිසාද? නැත්නම් රහත්ඵලයේ අතුරු ඵල ලෙස අනිවාර්ය යෙන් ලැබෙන අභිඥා බල ලාබ ප්‍රයෝජන පොරොත්තුවක් නැති නිසා නොපෙන්වන බැවින්ද?

08:56

 

closechevron_left