arrow_drop_down_circle

පරිනාම වාදය පිලිබදව බුද්ධ මතය.

1.අද විද්‍යාත්මකව මිනිස් සිරුර ආදි කල්පයේ සිට තිරිසන් සත්වයෙන් ගෙන් ක්‍රම ක්‍රමයෙන් පරිනාමය මානව විද්‍යාඥයන්ගේ මතයයි. ආදි කල්පික සත්ව පොසිල මගින් සාක්ෂි වශයෙන් ගෙන හැර වානර තත්වයේ සිට මිනිස් දෙපා සත්ව‍යන් ලෙස විකාසවය වි ඇති සැටි පෙන්වා ඇත. මේ පිලිබදව බෙෘද්ධ මතය පහදා දෙන්න.
2.බුදු රජානන් වහන්සේ වැඩ සිටයේ ඉන්දියාවෙද ලංකාවේද?

55:09

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

පොසිල සෑදී ඇති අයුරුජලජ ජීවීන්සත්ව ඇටකටුපොසිල සහ අතර මැදපොසිල පරිවර්තනයජාන තාක්ෂණයවඳුරු මිනිස් අතර ජානදත් පරික්ෂණයදඔදිව තලයේ ගස්වැල් වලමිනිස් පිය පරපුරලෝකයේ සිදුවන සිද්ධාන්තමහද්වීප හයකෝටි 100 එක මහද්දීපයමහද්වීපයක කාලය අවුරුදු කෝටි 600මහද්වීප උඩු යටි කුරුවීමමහද්වීප කම්පනයකාබනික තට්ටුවඑවරස්ට් කන්දමුහුදු ජීවීන්ගේ ඇටකටුවනචාරි මිනිස් කොට්ටාසබ්‍රහ්ම කල්පික මනුශ්‍යයාමිසරයේ පිරමීඩපියාඹන පීරිසිඋතුරුකුරු දිවයින,පූර්ව විදේහය,අපරගෝයානය,ජබ්බුද්වීපයඅයිස් වලාකුලුඅභිධර්ම දේශනා විස්තරසියලු සාධක තිබිය යුතු බවඋපමා සංසන්දනයදුක්ඛිත ‍නොපෙනෙන ලෝකයන් ඇතිබවසැඟවුනු කරුණු සැකකිරීමපරිසර වෙනස් වීමසදකඬ පහනක් සහිත පඩිපෙලක්අනත අගතත චතුදිස සගස දිනේභාෂා පරිවර්තනය වීමඅතීත වර්ථමාන අනාගත විපරිනාම පරිවර්තනධර්මතාවය හා වෙනස්වීමකැමතිසේ නැත්නම් අසාරයි දුකයිඅනිසි අනස අනිච්ඡහට ගැනීම සහ වැනසීමඅවිද්‍යාව තෘෂ්ණාව කර්මයආස්වාදයන් පසුපස ගොස් දුක්වීදීමසත්‍ය තුළින් ඇත්ත දැකීමඅනාගත වස්ස දේශනාවපරම්පරාවෙන් පරම්පරාවට අවුරැදු 10 අඩු වැඩි වීම512028 ක් බුදුවරු බුදුවී ඇති බවඅට්ඨිස්සර පසේ බුදු වීමපිළිකුල් භාවනාවඅසුභකර්ම විෂයභාවනාවජීවිත ගැටළු සහ විසදුම්ලෞකික රාමුව
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (50 MB)

 

closechevron_left