arrow_drop_down_circle

නිකරුනේ අපවාද වලට ලක්විම සහ එයින් ගැලවිමට කල යුතු දෙය.

මේ අත්බවේදි ඉතා යහපත් ලෙස ජීවත් වුවත් සමාජයේත් පවුලේත් අපවාදයට පත්විමට හේතුව කුමක්ද?
ඉන් වැලකි සිටීමට කල යුත්තේ කුමක්ද?
2.පූර්ව ආත්මභාවේදී කරන ලද අකුසල් වලට පාප වන්දි වශයේන් කල යුත්තේ කුමක්ද?

44:59

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

කර්මයට අනුකූල විපාක ගෙනදිමකාම ලෝක සත්වයන්ට පංචේන්ද්‍රිය හා මනේද්‍රියප්‍රභේද හට ගැනිමපංච ඉන්ද්‍රිය නානත්වයදානයක් දීමේදි විපාක නානත්වයඅනේපිඩුසිටු තුමා සහ සාදු කියු උපාසක මහතාස්වර්නමය සිත සහ රජතමය සිතබහු හේතුක විපාකස්කන්ධයකල්ල සුක්ඛං - කල්ල සුක්ඛ විපාකංගති ලක්ෂණය මතුවිමසුක්ඛං - සුක්ඛ විපාකංඅචිත්‍යය කර්ම විෂයඅපර අර්ධය සහ පෙර අර්ධයපරාදයේ පෙර අර්ධය අපරාධයපරාද ධර්ම රාග ද්වේෂ මෝහපදුට්ඨ මනස හා ප්‍රසන්න මනසහේතුවට ඵලය බැලිමඅස්සධර්ම සාරතිනෙයිය අර්ථහොදින් කීම, තරවටු කිරීම, මරා දැමිමකල කර්මයට වන්දිගෙවා නිදහස් වීමවරද වරද හැටියට දැක කමා කර ගැනිමකල පව ප්‍රමානයි කල පුන්‍ය කර්මය අප්‍රමානයිමෙත්තා සහගත චිත්තය ශ්‍රේෂ්ඨයි වෛරයෙන් මිදේවිවිධාකාර දෘෂ්ටි සහිත පුද්ගලයෝචිත්ත ප්‍රසාදයෙන් අනුමෝදන් කිරීමසසරේ පැමිණි අයුරුපාපයන් ගෙන් නිදහස්වි යහපත උදා කර ගැනිමවිනයකර්මයකර්ම විෂයවිපාකජීවිත ගැටළු සහ විසදුම්
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (41 MB)

 

closechevron_left