arrow_drop_down_circle

පංචස්කන්ධය භාවිතා කල යුතු ආකාරය.

ගිහියන් වශයෙන් අප රූප ශබ්ද ගන්ද රස පහස ලබන්න පෙලබුන අවස්ථාවන්හී මතු භවයක් සකස් නොවන අයුරින් ඒවා පරිහරනය කරන්නේ කෙසේද යන තැනදී බොහෝ විට අප අසරන වෙමු. සජීව පරිසරයකදී රූප ශබ්බ ගන්ද ආදී වශයෙන් බෙරී සිටීම එතරම් පහසු දෙයක් නොවේ.එම නිසා මේවා පරිහරනය කිරීමේදී කොතෙක් දුරට අප තැවත බවයක් කරා නොයන ලෙස ප්‍රවේසම් විය යුතුද. ඒ සදහා කිසියම් සිමාවක් ඇද්ද? මෙය පහදා දෙන්න.

41:27

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

බලාපොරොත්තුධර්මානුකූල ස්වාභාවයයමක් කිරීම ලෝක සත්වයාට වැඩද අවැඩද කියා දැකීමඇසුරු කලයුතු දේඅසහනකාරි මානසිකත්වයජරාවට පත්වන ලෝකයා ජරාවට පත්වනදේ සෙවිමහොද නරක බෙදා හදුනා ගැනීමජාති ජරා මරණතෘෂ්ණාව හටගැනීමහේතුවට අනුව ඵලය වේසමාන දේ සමාන දේට සම්බන්ධ වීමපරිසරය සකස් වන හැටිමන වඩන අරමුණුභය හට ගන්නා මූල හේතුවප්‍රඥා ගෝචර මනසධර්මාවබෝධය ලැබීමවිද්‍යා නුවණ පහලවිමසතර අපා ගත වන දූෂ්‍ය මානසිකත්වයඅනුපූර්ව මාර්ගයඅත්හැරී නොඇලී මිදියෑමනිසි අනිසි බලා ගැනීමස්ථිර නැති ලෝකේ දුකචන්දරගයේන් බැදීම දුරලීමදේව ධර්මයදේව සංඛාරඅහං අවේරෝ හෝතිඅවංකයි, පිරිසිදුයි, පිවිතුරුයි, පබසරයිඋප්පත්තිවිඤ්ඤාණකර්මස්ථානවිපාකදාන කථාවිශ්ව සම්භවයසූත්‍ර විග්‍රහනිවන් මගේ ගැටලුවිදර්ශනාවදිව්‍ය ලෝකදස පුණ්‍ය ක්‍රියාගාථා විග්‍රහතෘෂ්ණාවහේතු ඵලහේතු පල නිවන් මගජීවිත ගැටළු සහ විසදුම්ලෝක විග්‍රහයනිවනට අදාල කරුනුභාවනාවපටිච්චසමුප්පාදයපවුල් වල ගැටළු සහ විසදුම්
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (38 MB)

 

closechevron_left