arrow_drop_down_circle

කර්ම ශක්තිය අනුව ජාතිය.

එක්තරා පුද්ගලයකු අවු 500ක මිනිස් ගති ඇති කර්ම ශක්තියක් ඇතිව උපදී. නමුත් එම කර්මයේ ආවුස අවු 80ක් නිසා අවු 80 අවසානයේ මිය ගියහොත් අන්තරාභවයට එක්වීයයි සිතමු. දේව සංඛාරයක් වැඩු අය ක්ෂනිකව ‍දේව අත්බවක් ලබයිද?

 

closechevron_left