arrow_drop_down_circle

සංඛාර යන්න පැහැදිලි කිරීමක් සහ සහ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් දැකීම පිලිබඳව

1. සංඛාර යනු කුමක්ද?
2. ගෞතම බුද්ධ ශාසනයේදී අපට නිවන් දැකිය හැකිද?
3. එයට කුමක් කල යුතුද?

1:18:14

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

නිවන් යනු කුමක්ද නොදන්නා අයරාගය මුල්කර ගෙන කරන කටයුතුරාගයේ අවස්ථාබලවත් රාගය නිසාරාගය නිසා ගිනි ඇතිවීමවිවිධ දැවිම් ඇතිවීමරාගය නිසා හටගත් ගිනි නිවිමඅසාර ලෝකය පරිහරනයෙන් නිදහස්විමරාගක්ෂයෝ ද්වේෂක්ෂයෝ මෝහක්ෂයෝ නිබ්බානංසෝපදිසේස නිවන සහ අනුපදිසේස නිවනධර්මානුකූලව නිවන තෝරා ගැනිමසංකර වැඩසං කරන නිසාආපෝ තේජෝ වායෝ පඨවි නිසා හට ගත් දේසං කරන ක්‍රමයසංඛතයක් වීමඅනාවරණ ඥානයෙන් දුටු වඩුවාවිසංඛාර ගත සිතතෘෂ්ණාව මුල් කර කෙරෙන වැඩපිලිවෙලඅවිච්ජා පච්චයා කාය සංඛාරා පුරුදුලෝකෙට ඇති ආසාව නැවැත්තුවොත් ප්‍රඥාව වැඩේඅවිද්‍යාවේ වටිනා තීරනඅවිද්‍යාව නිසා මහා දුක්ගොඩක් වැසීමආස්වාස මායවට රැවටීමවටිනාකමක් තිබේද නැද්ද බැලිමසතර අපායෙන් නිදහස් බව වැටහිමවේදනා භුක්තිය සෙවිමසෝපාදිශේෂ නිර්වාණයදුකට දාන මර උගුල - සියල්ලදුක්ඛං භයට්ඨේනප්‍රඥාවේ තීරණයයෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සතිහටගත් සියල්ල ජාතිනිච්ච සුඛ අත්ථ නොවන පංචස්කන්ධයභව නිරෝධයෙන් ජාති නිරෝධයඅවිද්‍යා සහගත හටගැනීමවින්දනයේ ආස්වාදයභවයට අංගවී පැවතිමමම මගේ කියා ගැනීමසතර මහා ධාතු සකසන නාමරූපප්‍රවෘත්ති විපාකසංඛාර පච්චයා විඤ්ඤාණවිපාක විඤ්ඤාණනිසි හා අනිසි බව දැකීමඅර්ථ අවබෝධයන්‍යාය ධර්මය දැනගැනීමේ ක්‍රමයමක් පරිහරනය කිරීමට සුදුසුදමූලධර්ම ක්‍රියාවලියජරා මරන සෝක .... දුක බව වැටහීමඛේනට්ඨේන අනිච්ඡාඅට්ඨීයති හරායති ඡිගුච්ඡතිචතුරාර්ය සත්‍යයනිවන් මගේ ගැටලුභාවනාවසූත්‍ර විග්‍රහවිශ්ව සම්භවයනාම රූපදුක්ඛ ආර්ය සත්‍යයවිපාකඉන්ද්‍රිය භාවනාවසංඛාරසලායතන පංචස්කන්ධයනිවනගාථා විග්‍රහලෞකික රාමුවදුක හට ගන්නා ක්‍රමවේදයජාතිඅප්පමාදෝ අමත පදංත්‍රිවිධ රත්නයසෝතාපන්න වන ආකාරයසෝවාන් ඵලයසතර මාර්ග ඵලබුද්ධ විෂයඅනිච්ඡතාවපටිච්චසමුප්පාදයඅනිච්චනිවනට අදාල කරුනුලෝක විග්‍රහයත්‍රිලක්‍ෂණයජීවිත ගැටළු සහ විසදුම්චිත්තයනිවන් මගඅභිධර්මයවිඤ්ඤාණ
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (72 MB)

 

closechevron_left