arrow_drop_down_circle

පිං දීමේදී දැනිය යුතු හේතු ඵලය සහ එම ගාථාවල තේරුම.

සාසනික පිං කමක් අවසානයේ අප විසින් කරනු ලබන අනුමෝදනාවන් සහ දෙවියන්ටත් ඥාතින්ටත් පිං පෙත් ලබා දීමේදී කියනු ලබන ගාථාවන් සාම්ප්‍රදායකව කරනු ලබයි. මෙම ගාථාවන් අප කුමක් සදහා කුමන යුතුකමක් දැකක යුතුද කියා ඥාන ගෝචරව දැක ගැනිමට විස්තරයක් කරන්න.

1:03:35

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

නිර්මානාත්මක ශක්තියකාව්‍ය හඩපටිභාන කවිඋපකාරයට ප්‍රතිඋපකාරය තැනීමපිහිටන ආකාරයදානමය පිනදෙවියන්ට පිංදීමඅනුව ඕදනය වීමසෝදා හැරීමප්‍රත්‍යදානප්‍රත්‍යානුමෝදනාහේතු ප්‍රත්‍යයේ ප්‍රතිඵලදස වස්තුක මිත්‍යා දෘෂ්ටියට වැටීමකර්ම විපාකය පලදීමයහපත් අයහපත් ක්‍රියාතිලෝකුට්ට සුතයබුද්ධාන්තරයඋදව්වට කෘත උපකාරය කිරිමපින ගලන ආකාරයයුතුකම් ඉටු කරන්නචිත්ත ප්‍රසාදය ඇතිවිමඋතුම් ගුනවතුන්ගේ ගුනයධර්ම දානමෛත්‍රී සහගත කායකර්ම,වචිකර්ම,මනෝ කර්මමල යකෙකු වි ඇත්නම්ප්‍රේත අත්බැව්පිං කරන ක්‍රමයපදුට්ඨ මනසකින් කටින් පිටවන වචනනිවන අරමුනු කරඅභිධර්මයපූජාභාවනාවනිරුක්තිදස පුණ්‍ය ක්‍රියාශිල්ප ශාස්ත්‍රහේතු පල පිරිත් ඇසීමත්‍රිවිධ රත්නයපෙරේතයන්හේතු ඵලගාථා විග්‍රහබෝධිපූජාදිව්‍ය ලෝකලෞකික රාමුවඅධයාපනයබුද්ධ විෂයහේතු ඵලමෛත්‍රීසුවිසි පට්ඨානයපිංවිශ්ව සම්භවයජීවිත ගැටළු සහ විසදුම්පොදු ගැටළු සහ විසඳුම්පවුල් වල ගැටළු සහ විසදුම්විපාකපිං අනුමෝදනයදාන කථාසූත්‍ර විග්‍රහනිවන් මග
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (44 MB)

 

closechevron_left