arrow_drop_down_circle

විපාක රටාවක හැටි - නිෂ්චිත කාලසීමාවක් ගෙන එන විපාක.

1.මාස දෙකකට වරක් කෝපය නැගී එන්නේ එය කල් පවතින්නේ පූර්ව කර්මයක් නිසාද? මෙය වලක්වා ගන්නේ කෙසේද?
2.අසාර බව දැන දැනත් එයට හිත නොනැමෙන නිසා මාගේ නිවන් මගට බාදාවක්දැයි පහදා දෙන්න.

1:01:13

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

විපාක සිතඅනන්තර සමනන්තර ප්‍රත්‍යප්‍රත්‍ය වන ආකාරයඋපමාවක්මුලාවට රුවටීමඅහේතුක උත්පත්තියත්‍රිහේතුක උත්පත්තියහේතු 6ලෝභ ද්වේෂ මෝහ ක්‍රියාඅලෝභ අද්වේෂ අමෝහ ක්‍රියාමානසික මට්ටම්ගතියට ගති ලක්ෂණය එකතුවීමමාර්ගය වැඩිමආර්ය විනයේ මරණයසසර ගතියට අනුව සකස් වීමනාම රූප නිපදවන ක්‍රමචිත්ත වීථියේ අරමුනත්‍රිහේතුක පටිසන්ධියහේතු ඵල න්‍යායමෙත්සිත වැඩීමෙන් වැඩෙන මහත්ගත සිතමෙත්තා සහගත සිත මුල්කරගෙන කර්ම ගෙවීමසීල සමාධි ප්‍රඥා ලැබෙන අයුරුනය ගෙවන ක්‍රමයආර්ය මෛත්‍රි භාවනාවමෛත්‍රී සහගත කායකර්ම,වචිකර්ම,මනෝ කර්මප්‍රයෝග සම්පත්තියමෙත්තා කරුණා මුදිනා උපේක්ෂා භාවනාදහම් ඇස පහළවීමදූෂ්‍ය මානසිකත්වය නිසාහිංගි හිංසා කිරීමසතර මාර්ග ඵලකර්ම විපාක තීරණය වීමනිවනට අදාල කරුනුපොදු ගැටළු සහ විසඳුම්සත්තිස් බෝධි පාක්ෂික ධර්මශිල්ප ශාස්ත්‍රමරණයකේන්දරයඅනන්තර පච්චයචිත්ත විදිසෝවාන් ඵලයසෝතාපන්න වීමබලාපොරොත්තුනාම රූපලෝභඅකුසල්ලෝක විග්‍රහයවිපාකපවුල් වල ගැටළු සහ විසදුම්ජීවිත ගැටළු සහ විසදුම්නිවන් මගපුනරුප්පත්තියමෛත්‍රීසුවිසි පට්ඨානයහේතු පල අභිධර්මයපටිච්චසමුප්පාදයනිවන් මගේ ගැටලුභාවනාවචිත්තය
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (42 MB)

 

closechevron_left