arrow_drop_down_circle

ආර්ය විනයේ දුක සහ ලෝකයේ දුක ගැබුරු විග්‍රහයක්.

ලෝකයේ පවතින ආස්වාද අරමුනු සැප පෙන්වමින් ඇවිත් දුකින් කෙලවර වන බව අසා ඇත්තෙමු.පටිච්ච සමුප්පාදව මෙය මෙනෙහි කිරීමේදී එ් මොහොතේ හට ගන්නා ජාති එවෙලේම ගෙවී යන බැවින්...........

1:10:07

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

ආර්ය අර්ථයලෝක අර්ථයසර්ව චිත්ත සාධාරණ චෛතසිකපෙර නොඇසූවිරූ දහමආස්වාද වින්දනය පහලවීමඋපමාවක්ප්‍රිය මනාප හා අප්‍රිය අමනාපකැඩෙන, බිදෙන, විනාශවන....සැපේ දුකඌනතාවය පූර්ණවීමනිරෝද සමාපත්තියඅවිද්‍යා නිගමනඅසහනකාරි මානසිකත්වයවිපරිණාම දුක්ඛතාවයකාමයන්ගේ ස්වාභාවයසමතුලිත වීම නිසා දැනෙන සුවයපංචකාමයන්ගෙන් මත්විමඉධප්පච්චයතා පටිච්ච සමුප්පාදයදස පුණ්‍ය ක්‍රියාසුරාමේරය මජ්ජපමාදට්ඨානා සිල් පදයනිවනට අදාල කරුනුශික්ෂා පදඅවිද්‍යාවආස්වාදයෝ භයානකයිදාන කථාකර්ම විපාක තීරණය වීමශීලයපංච කාමය අකුසල්අභිධර්මයචාරිත්‍රවිවිධාකාර චාරිත්‍රසතර මාර්ග ඵලපොදු ගැටළු සහ විසඳුම්සෝවාන් ඵලයසෝතාපන්න වීමචෛතසිකවිපාකලෝකය නිර්මාණය වන පටිච්චසමුප්පාදයදුක්ඛ ආර්ය සත්‍යයභාවනාවචතුරාර්ය සත්‍යයජීවිත ගැටළු සහ විසදුම්පටිච්චසමුප්පාදයලෝක විග්‍රහයනිවන් මග
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (64 MB)

 

closechevron_left