කාන්තාවන් ස්වාමීන් වහන්සෙලා හට බුලත් අතක් දී ආරාධනා නොකරන්නේ ඇයි?
ගරුතර ස්වාමීන්වහන්ස, ධර්ම දේශනාවකදී කාන්තාවන් බුලත් අතක් දී ආරාධනා නොකරන්නේ පැරණි සිරිතක් නිසාද, නැතහොත් මෑත කාලයේ සිරිතක් නිසාද? පහදා දෙන්න...
කාන්තාවන් පමණක් ඇති තැනකදී ධර්ම දේශනා නොකරන බව රූපවාහිණී නාලිකාවකදී ස්වාමීන්වහන්සේ නමක් පෙන්වා දී, විනය පිටකයේ එය සඳහන් කර ඇති බව සඳහන් කළා. නුවණැති පුරුෂයන් එක් අයෙක් වුවත් සිටීම අත්‍යාවශ්‍යය බව ද සඳහන් කළා. මෙය පහදා දෙන්න.
05:57
කොසොල් රජතුමා ගේ අන්තඃපුරය ට ආනන්ද හාමුදුරුවෝ ධම් දෙසීම...