arrow_drop_down_circle

භික්ෂුන් වහන්සේලා දෙවියන්ගේ පිහිට පැතීම

ගරුතර ස්වාමීන්වහන්ස, ගිහියන් වන අප තමතමන් ගේ එදිනෙදා කටයුතු වලදී දෙවියන්ගේ පිහිට ලබාගැනීම සඳහා විවිධ කටයුතු කරයි. එහෙත් ස්වාමීන්වහන්සේලා එලෙස දෙවියන්ගේ පිහිට ලබාගැනීමට කටයුතු කිරීම ගැලපේදැයි කරුණාවෙන් පහදා දෙන්න...

17:57

මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්‍ර කොටස්

සප්ත අපරිහානි ධර්මයන් වල හය වැන්න.. : දෙවි දේවතාවුන්ට නිසි පරිදි පූජෝපහාර / බලි-බිලි පැවැත්වීම
රතන සූත්‍රය : දිවාච රත්තෝච හරන්ති යේ බලිං - තස්මාහිනේ රක්ඛත අප්පමත්තා

මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (10 MB)

 

closechevron_left