arrow_drop_down_circle

ප්‍රඥා සාසනය සහ කරුණා සාසනය

ප්‍රඥා සාසනය සහ කරුණා සාසනය පහදා දෙන්න

41:23

මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්‍ර කොටස්

මා භික්ඛවේ පුඤ්ඤාණං භායිත්ත සුඛස්සේතං භික්ඛවේ අධිවචනං පුඤ්ඤං

සුමනාවනි, දන් දිය යුතුමය, පින් කල යුතුමය. දෙවි වූවන්ටත් මිනිස් වූවන්ටත් ශ්‍රමණ වූවන්ටත් පින උපකාර වේ.

මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (33 MB)

 

closechevron_left